තුර්කියේ සිඳුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් 12ක් මරුට

තුර්කියේ සිඳුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් පුද්ගලයින් 12දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ. පොලිස් නිලධාරීන් හා විනිසුරුවරුන් කිහිප දෙනෙකු රැගෙන රාජකාරි කටයුත්තක් සඳහා පිටත්වූ තුර්කි පොලීසියට අයත් හෙලිකොප්ටර් යානාවක් මෙලෙස අනතුරට පත්ව තිබේ. පැවති අයහපත් කාලගුණ තත්වය නිසා සංඥා පද්ධතිය අවහිරවීම හේතුවෙන් මෛ අනතුර සිදුවන්නට ඇති බව තුර්කි මාධ්‍ය වාර්තා කරයි. අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් … Continue reading තුර්කියේ සිඳුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් 12ක් මරුට